May 04, 2024

ඇමෙරිකාවේ කැන්සාස් නුවර ගුවන්යනා අනතුරක්

November 05, 2014
ඇමෙරිකාවේ කැන්සාස් නුවර විචිටා ප්‍රදේශයේදී කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක් ගුවන් තොටු‍පොළේ ගොඩනැගිල්ලක් මතට කඩා වැටීමෙන් සිවුදෙනෙකු මියගොස් තවත් පස්දෙනෙකු තුවාල ලැබූ අතර වර්ජින් එයාර් ගුවන් සේවයට අයත් යානයක් කඩා වැටීමෙන් නියමුවා මිය ගොස් ඇත.
 
 යානය කඩාවැටීමත් සමග ගින්නක්ද හටගෙන ඇති අතර, ගොඩනැගිල්‍ලේ කොටසක්ද කඩා වැටී තිබේ. මියගිය අයගෙන් එක් අයෙකු යානයේ නියමුවා වන අතර ඉතිරි තිදෙනා ගොඩනැගිල්ල තුළ සිටි අයයි. දෙවැනි සිදුවීමේ වර්ජින් එයාර් ගුවන් යානය අභ්‍යවකාශයට මගීන් ගෙන යාම පිණිස පුහුණුව ලබමින් සිටි එකකි.
Rate this item
(0 votes)