May 04, 2024

ඇෆ්ගනිස්‌තානයේ කන්දහාර් ප්‍රාන්තයේ නියෝජ්‍ය ආණ්‌ඩුකාරවරයා ඝාතනය කරයි

November 04, 2014
ඇෆ්ගනිස්‌තානයේ කන්දහාර් ප්‍රාන්තයේ නියෝජ්‍ය ආණ්‌ඩුකාර අබ්දුල් කුයිම් ත්‍රස්‌තවාදියකුගේ වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත් වී ඇතී බවට වාර්තා වේ. 
 
කන්දහාර් විශ්වවිද්‍යාලයට පැමිණි නියෝජ්‍ය ආණ්‌ඩුකාරයාව වෙඩි තබා ඇත්තේ සිසුවකු වේශයෙන් සිටි ත්‍රස්‌තයෙකි. පසුගිය ජුලි මාසයේදී ද කන්දහාර්හි මරාගෙන මැරෙන බෝම්බ කරුවකුට ලක්‌ වී හිටපු ජනාධිපතිගේ ඥාතියෙකු මිය ගොස්‌ ඇත.
 
Rate this item
(0 votes)