May 04, 2024

ප්‍රංශ පොලිසියේ විරෝධය පෑ 77 ක්‌ අත්අඩංගුවට

November 04, 2014
ප්‍රංශ පොලිසියේ අමානුෂික ක්‍රියාවන්ට විරෝධය පාමින් නීති විරෝධී රැලියක්‌ පැවැත්වීම ගැන 77 ක්‌ ප්‍රංශ බලධාරීහු අත්අඩංගුවට ගෙන තිබේ. 
 
21 හැවිරිදි තරුණයකු පොලිස්‌ ප්‍රහාරයකින් මියයැම ගැන විරෝධය දැක්‌වීමට මෙම විරෝධතාව මෙහෙයවා තිබේ. මෙම විරෝධතාකරුවන් සාහසික ක්‍රියාවල නිරත වීම නිසා කැරිලි මර්දන පොලිසිය කැඳවු බව වැඩිදුරටත් සඳහන් කරයි. මොවුන් පොලිසියට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු කැරලි මර්දන පොලිසිය මැදිහත් වී කළබල ඇති කළ පිරිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 04 November 2014 09:11