May 04, 2024

ඉන්දු - පාකිස්තාන දේශ සීමා බෝම්බ ප්‍රහාරයකින් පනස් දෙනෙකු මියයයි.

November 03, 2014
ඉන්දු - පාකිස්තාන දේශ සීමාව ආසන්නයේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් පනස් දෙනෙකු මියගොස් තිබේ.
 
විදෙස් පුවත් වාර්තා අනාවරණ කළේ තවත් සියදෙනෙකු පමණ ඉන් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. දේශ සීමාව ආසන්නයේ වූ ආරක්ෂක මුරපොළක් අසළද පිපිරීම සිදුව තිබේ. 
 
මරාගෙන මැරෙන බෝම්බකරු ආරක්ෂක මුරපොළ හරහා ගමන් කිරීමට සූදානමින් සිට ඇති බවයි දැනට සිදු කෙරුණු විමර්ශනවලදි අනාවරණ වී තිබෙන්නේ.
Rate this item
(0 votes)