May 14, 2024

පිටසක්‌වල ජීවීන් සිටිනවා - විද්‍යාඥ මාටින් බුෂ්මන්

November 01, 2014
පිටසක්‌වල ජීවීහු සිටින බව ලොක්‌හිද් මාටින් සමාගමේ විද්‍යාඥ මාටින් බුෂ්මන් මහතා හෙළි කර තිබේ
 
ඇමරිකානු ඒරියා 51 වැඩපිළිවෙල යටතේ පිටසක්‌වල ජීවීහු ගැන තමා සොයා බැලුව බවද වැඩි දුරටත් කියා සිටී. 2014 අගෝස්‌තු 7 දා ඔහු මිය ගියේය. ඊට පෙර පිටසක්‌වල ජීවීන් පිළිබඳ රහස්‌ තොරතුරු හෙළි කිරීමට බූෂ්මන් ක්‍රියාත්මක කර ඇත.
 
මාටින් බුෂ්මන් තමා සතුව තිබූ පිටසක්‌වල ජීවීන්ගේ ඡායාරූපද ප්‍රකාශයට පත් කර තිබුණි. මේ රහස්‌ ඇමරිකානු රජය වසන් කර ඇතැයි ඔහු ප්‍රකාශ කර තිබේ. 
Rate this item
(0 votes)