May 04, 2024

පොලිස් වෙඩි පහරින් මාධ්‍යෙව්දිනිය මරුට

අද පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණයේ වාර්තා කරන කටයුතුවල යෙදී සිටි ඇසෝසියේටඩ් ප්‍රෙස් ආයතනයේ මාධ්‍යවේදීනියන් දෙදෙනෙකුට ඊයේ සිදු වූ වෙඩි තැබීමකින් එක් මාධ්‍යෙව්දිනයක් මරණයට පත් ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නැගෙහිර ඇෆ්ගනිස්ථානයේ පාකිස්තානු දේශ සීමා ආසන්න ප‍්‍රදේශයේ දී එම වෙඩි තැබීම සිදු කර ඇත්තේ පොලිස් නිලධාරීයෙකු විසින් එම වෙඩි තැබීම සිදු කර ඇති අනෙක් මාධ්‍යවේදිනිය බරපතල තුවාල ලබා තිබේ.

ඇති අතර නැගෙහිර ඇෆ්ගනිස්ථානයේ පාකිස්තානු දේශ සීමා ආසන්න ප‍්‍රදේශයේ දී එම වෙඩි තැබීම සිදු කර ඇත්තේ පොලිස් නිලධාරීයෙකු විසිනි.

ඔවුන් ඡන්ද පති‍්‍රකා ප‍්‍රවාහන කටයුතු පිළිබඳ වාර්තා කරමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදු ව ඇතැයි වාර්තා වේ.

Rate this item
(0 votes)