May 14, 2024

නිලෝෆර් නිසා ඉන්දියාව කැළඹේ

ඉන්දියාවේ බටහිර වෙරළ වෙත සෙනසුරාදා (01) දිනයේ එල්ලවිමට නියමිතව ඇති නිලෝෆාර් සුළිකුණාටුවට මුහුණදිම සදහා  එම ප්‍රෙදේශවල වෙසෙන ජනතාව ඉන් ඉවත් කිරිමේ කටයුතු ඊයේ දිනයේ සිදු වු බව වාර්තා වේ. 
 
නිලෝෆර් දරුණු සුළි කුණාටුවක් බවයි ඔවුන් වැඩිදුරටත් පවසා සිටින්නේ.
 
Rate this item
(0 votes)