May 14, 2024

බුර්කිනා පාසෝහි පාර්ලිමේන්තු සංකීර්ණයට මැර ප්‍රහාර

බුර්කිනා පාසෝහි පාර්ලිමේන්තු සංකීර්ණයට ආණ්ඩු විරෝධී කැරළිකරුවන් පිරිසක් මැර ප්‍රහාර එල්ල කර තිබේනවා.මෙයට හේතුව ලෙස අනාවර්ණය කර ඇත්තේ වසර 27ක පාලන කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපති බ්ලේස් කොම්පරෝ දරන උත්සාහයට විරෝධය පළ කිරිමටයි.
 
 මෙම පිරිස විසින් පාර්ලිමේන්තු  සංකීර්ණයේ ප්‍රධාන ස්ථාන කිපයකට ගිනි තබා හානි කර ඇත.
 
Rate this item
(0 votes)