May 14, 2024

රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරුගේ අභියාචනයක් ප්‍රතික්ෂේප විය

රජිව් ගාන්ධි ඝාතනයේ වැරදිකරු වන එස්.නාලනි නැමැති කාන්තාව  ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනයක් ප්‍රතික්ෂේප විය. තමන්ට පනවා ඇති ජිවිතාන්තය දක්වා සිරදඩුවම ඉවත් කරන ලෙස ඇය මෙම අභියාචනය ඉදිරිපත් කර තිබුණි.
 
මුලින්ම ඇයට  මරණිය දණ්ඩනය නියම කර තිබුණි. එය ජිවිතාන්තය දක්වා සිරදඩුවමක් බවට ලිහිල් කෙරුණේ 2000 වසරේ අපේ‍්‍රල් මාසයේදියි. 
 
Rate this item
(0 votes)