May 14, 2024

සියරා ලියොන්හි ගෙන් ඇමරිකාවට දොස්

සියරා ලියොන්හි ඉබෝලා ආසාදනයට ලක්වූවන්ට ප්‍රතිකාර කර නැවත තම රට වන ඇමෙරිකාවට පැමිණි අවස්ථාවේ ගුවන් තොටු‍පොළේ ඈ පරීක්ෂාවට ලක් කළ අයුරු ඉතා අශෝභන ලෙස සිදු කිරීම ගැන කසි හික්කොක්ස් එරට සෞඛ්‍ය බලධාරීන්ට දොස් පවරා තිබේ.
 
පරීක්ෂාවට ලක් කිරීම හේතුවෙන් ඉදිරියේ එම වෛරසයට ගොදුරු වන්නන්හට සහය සැපයීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවීමේ තර්ජනයක් ඇතිවීමේ තත්ත්වයක් උද්ගත වීමට ඉඩ ඇති බව ඈ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
 
Rate this item
(0 votes)