May 14, 2024

වොෂීන්ටන් නුවර පාසලක වෙඩි තැබිමක්

 
ඇමෙරිකාවේ වොෂීන්ටන් නුවර පාසලක් තුල සිදු වු වෙඩි තැබිමක් සිදු වි ඇත. එම පාසලේ භෝජනාගාරය තුල සිදු වු මෙම වෙඩි තැබිමේන් එක් කාන්තාවක් මියගොස් ඇත.
 
මෙම පාසලේම අධ්‍යාපනය ලැබ 15 වියේ පසුවන සිසුවෙක් විසින් මෙම වෙඩි තැබිම සිදුකර ඇති බවයි වාර්ථා වන්නේ. මෙම සිදුවිමෙන් පසු ඔහු ද සියදිවි හානි කරගෙන ඇති බවයි වාර්තා වන්නේ. 
 
මියගිය කාන්තාව එම පාසලේම ශිෂ්‍යාවක් ද ගුරුවරියක්ද යන්න මෙතෙක් වාර්තා වි නොමැත. අසාධ්‍ය තත්වයේ පසුවන තුවාලකරුවන් 4 දෙනෙකු වොෂිංන්ටන් නුවර රෝහලේ ප්‍රතිකාර ලබන බවට වැඩිදුරටත් වාර්ථා වේ.  
Rate this item
(0 votes)
Last modified on Saturday, 25 October 2014 12:17