May 03, 2024

ඉබෝලාවට එරෙහිව එන්නතක්

 2015 වර්ශය අවසන් වීමට පෙර ඉබෝලා මර්ධනය කිරිමට එන්නත් ලක්ෂ 10ක් නිපදවිමට හැකියාවක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා සිටිනවා.
 
මේ දිනවල ඉතා සිඝ්‍රයෙන් ඉබෝලා වෛරසය පැතිර යැමේ අවධානමක් ඇත. එබැවින් එම එන්නත් කඩිනමින් ලබා දිය යුතු බවයි ඹවුන් විසින් නිවේදනය කර සිටින්නේ.
 
නමුත් මෙම එන්නත තුලින්ම මෙම වෛරසය මුලින්ම උපුටා දැමිය නොහැකි බව  ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩි දුරටත් පවසා සිටිනවා.
 
Rate this item
(0 votes)