May 03, 2024

කැනඩා පාර්ලිමේන්තු ත්‍රස්ත ප්‍රහාරය අන්තර්ජාලයට (වීඩියෝ)

මිට දින කිපයකට පෙර කැනඩා පාර්ලිමේන්තුට එල්ල කල ත්‍රස්ත ප්‍රහාරයේ  විඩීයෝ දසුන් මේ වන විට අන්තර්ජාලයට මුදාහැර ඇත. 
මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයා පාර්ලිමේන්තු සංකිර්ණයට ඇතුල් විමේ සිට අදාල සිදුවිම් මෙම වීඩියෝවේ ඇතුලත්ය. 
මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් 32 හැවරිදි ත්‍රස්ථවාදී පුද්ගලයා මියගිය අතර ඔහු කවුරුන්ද කියා තවම තහවුරු කරගෙන නොමැත.
Rate this item
(0 votes)
Last modified on Friday, 24 October 2014 09:24