May 03, 2024

අද වැනි දවසක(ඔක්තෝම්බර් 23)

 2002 වර්ශයේ ඔක්තෝබර් 22 වෙනිදා චේචිනියානු කැරළිකරුවන් 50ක් පමණ රුසියාවේ මොස්කව් අගනුවර පිහිටි සිනමා ශාලවක රුඳවියන් 700ක් පමණ රඳවා තබාගෙන ඇත. දැනට අවුරුදු 12 පෙර සිදු වු මෙම සිදුවිම ඔවුන් විසින් සිහිපත් කරයි.
 
Rate this item
(0 votes)