May 03, 2024

යුරෝපයේ "තෙල් මිනිසා" මරුට

ප්‍රංශයේ විශාලතම තෙල් ව්‍යාපාරයේ අයිතිකරු වන ඩී. මාජරි මියගොස් ඇත.
 
ඔහු රුසියානු ජනාධිපති වුලඩ් විල් පුටින් ජනාධිපති වු දවසේ සිටම ඔහුගේ ප්‍රබල සහයකයෙකු වශයෙන් කටයුතු කළ ඇති අතර මාජරි රුසියානු ව්‍යාපෘති රැසකට දායකත්වයක් දක්වා ඇත.
 
 ඔහු විසින් ගමන් ගත් තම පුද්ගලික ජෙට් යානය මොස්කව් ගුවන් තොටුපලේදි තවත් ගුවන් යානයක හැපි මෙම අනතුර සිදු වි ඇත.
ඔහු මියයන විට 63 වියේ පසුවිය.
 
Rate this item
(0 votes)