May 03, 2024

ඉන්දියාවේ දුම්රියක කාන්තාවකට ගිනි තබයි

සිරුර ගිනි ගැනිම නිසා ඉන්දියාවේ දුම්රියක් තුළ කාන්තාවක් මියගොස් තිබේ.මෙලෙස මියගොස් ඇත්තේ ෆාතිමා නම් අවුරුදු 45ක් වයසැති කාන්තාවක් වේ.
 
එම  කාන්තාව  කානුර් නම් නගරයෙන් දුම්රියට ගොඩ වී ඇති අතර ඇය විසින් කිසියම් පුද්ගලයෙක් සමඟ බහින් බස් විමක් ද සිදු වී ඇති අතර එම පුද්ගලයා විසින් ඇයට ගිනිතබා ඇති බව ඉන්දීය මාධය වාර්තා කරයි.
 
Rate this item
(0 votes)
Last modified on Wednesday, 22 October 2014 09:51