May 02, 2024

අනාගත ජපන් අගමැතිනිය ඉල්ලා අස් වේ

ජපානයේ අනාගත අග‍්‍රාමාත්‍යවරයාද විය හැකි බවට ඇතැම් අය මත පළ කළ එරට වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යවරිය සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙයි. යූකෝ ඔබූචි වන ඇය මේ වන විට 40 වියේ පසුවන්නියක් වේ.
 
 කැබිනට් මණ්ඩලයට ඇතුළත් වූ කාන්තාවක් පස්දෙනා අතරින් වැඩිම ආකර්ෂණයක් දිනා ගත් තැනැත්තියද යූකෝ ඔබූචි වේ.
 
ඇගේ ඉල්ලා අස්විමට ප්‍රධානතම හේතුව වශයෙන් ඇය විසින් ඉදිරිපත් කර ඇත්තේ දේශපාලන අරමුදල් රූපලාවන්‍ය සහ විලාසිතා සඳහා අයථා ලෙස වැය කරන බවට එල්ල වු චෝදනාවායි. 
 
Rate this item
(0 votes)