May 02, 2024

නේපාල කඳු තරණයට හෙලිකොප්ටර් මුර සේවාවක්‌

ධාරානීපාත වැසි සහ කුණාටු හේතුවෙන් කඳු නගින්නන් අනතුරට පත්වීමත් සමඟ එවරස්‌ට්‌ කඳු වැටියේ හෙලිකොප්ටර් මුර සේවාවක්‌ යොදවා තිබේ.
 
නේපාල ආණ්‌ඩුව  විසින් මෙම විශේෂ හෙලිකොප්ටර් මුර සේවය ආරම්භ කොට ඇත.
 
මිට පෙර දිනවල කඳුනඟින්නන් දෙදෙනෙකු මිය යාමත් සමඟ  සහ අතුරුදහන් වී ඇති පිරිස සේවිමටත් මෙම සේවය ආරම්භ කොට ඇත.
 
 වැඩි වශයෙන් නේපාලයට ආදායම් ලැබෙන්නේ මෙම කඳු  තරණය කරන්නන්ගෙන් වේ. මෙම වසරේ එම ආදායමේ අඩුවක්‌ ඇති බවද  ඔවුන් විසින් කියා සිටිනවා.
 
Rate this item
(0 votes)