May 02, 2024

ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්ත කිපයක නම් වෙනස් වේ

කර්නාටක් ප්‍රාන්තයේ බැංගලෝරය ඇතුළු නගර 11 ක් අලුත් නම් වලින් හැඳින්වීමට බළධාරීන් විසින් තීරණය කර තිබේනවා.
 
“ටයිම්ස් ඔෆ් ඉන්දියා“ පුවත් පත පවසන අන්දමට මෙම තීරණය  මධ්‍යම රජය මඟින් කර්නාටක් ප්‍රාන්තයට දුන් ත්‍යාගයක් බවයි.
 
 කර්නාටකයේ අගනුවර වන බැංගලෝරය “බෙන්ගල රූ“ ලෙසින්ද මයිසෝර් නගරය “ මයිසුරු“ ලෙසින්ද බෙලාරි නගරය “ බලාරි“ ලෙසින්ද වෙනස් වේ.
 
නම් වෙනස් කිරීම් කර්නාටක ප්‍රාන්ත රජය විසින් වසර නවයකට කලින් ඉදිරිපත් කරන ලද නමුත් මන්මෝහන් සිං ගේ රජය එයට අනුමැතිය ලබාදී නොමැති බවද පවසනවා. 
Rate this item
(0 votes)
Last modified on Saturday, 18 October 2014 14:31