May 02, 2024

බ්‍රසීලයේ කාන්තා ඝාතන 39ක මිනිමරුවා කොටුවේ

බ්‍රසීලයේ පුරා ඝාතන 39 ක්‌ සිදු කරමින් බිහිසුණු අපරාධකරු ලෙස ප්‍රසිද්ධියට පත් හෙන්රික්‌ ගෝමස්‌ නමැත්තා බ්‍රසීල පොලිසිය අත්අඩංගුවට ගැනිමට හැකියාව ලැබි ඇත.
 
මොහුද හිටපු ආරක්‍ෂක නිලධාරියෙක් වන අතර ඔහු වයස 14 වන ළබාල වයසේ සිට ඝාතන සිදුකර ඇතැයි පරීක්‍ෂණවලින් මේ වන විට  හෙළි වී තිබේ.
 
ඝාතනයට ලක්‌ වූ සියලු දෙනා කාන්තාවන් විම විශේෂතවයකි.ඔහු ජිවත්ව සාට ඇත්තේද ඔහුගේ මව සමඟය මේ සිළුමදේ ඔහුගේ මවගේන් වසන් කර ඇත.හෙන්රික්‌ සිරගෙදරදී  සියදිවි නසා ගැනීමට උත්සහයක් දරා ඇත.
Rate this item
(0 votes)