May 02, 2024

පැහැරගැනුණු පාසල් ශිෂ්‍යාවන් මුදා හැරිමට බොකෝහරාම් සටන්කාමීන් එකඟ වේ

බොකෝහරාම් සටන්කාමීන් හා නයිජීරියානු හමුදාවන් අතර සටන් විරාමයක් මේ වන විට ආරම්භ වි තිබේනවා. මිට පෙර පැහැරගැනුණු පාසල්  ශිෂ්‍යාවන් මුදා හැරිමට බොකෝහරාම් සටන්කාමීන් කැමත්ත පළකර තිබේන බව නයිජීරියානු ආරක්ෂක සේනා ප‍්‍රධානී ඇලෙක්ස් බදා ප්‍රකාශ කර සිටිනවා.
 
2009 වසරේ සිට සටන්කාමීන් සහ නයිජීරියානු හාමුඳාව අතර මෙම සටන් පවතිනවා.දෙදෙහසකට වැඩි පිරිසක් මේ වන විට මෙම සටනින් මියගොස් ඇත. ඔවුන් විසින් පාසල් ශිෂ්‍යාවන් ද පැහැරගෙන ඇත.
Rate this item
(0 votes)