May 02, 2024

ප‍්‍රදේශ පිරිසිදු කිරීමටත් හොංකොංහි විරෝධතා

ප‍්‍රදේශ පිරිසිදු කිරීම එරට පොලීසිය විසින් හොංකොංහි සිසුන් ඇතුළු පිරිසකට විරෝධතාවය පළකර තිබේනවා. එයට හේතු වී ඇත්තේ විරෝධතා හේතුවෙන් අදාළ ප‍්‍රදේශ දැඩි ලෙස අපවිත‍්‍රවී තිබීමයි.
 
පිරිසිදු කිරීමේ කටයුතුවලට එක්ව සිටින නිලධාරීන් සංඛ්‍යාව 800 පමණ වේ. කෙසේ වෙතත් ඉකුත් සතියේ සිදුකළ මෙවැනිම පිරිසිදු කිරීමේ වැඩසටහනක් අතරතුර ගැටුම්කාරී තත්ත්වයක් මතු විය.
මෙයට හේතු වුණේ විරෝධතාකරුවෙකුට පොලීසිය පහර දෙන ආකාරයේ වීඩියෝ පටයක් නිකුත්වීමත් සමගයි.
 
 
Rate this item
(0 votes)