May 03, 2024

මෙවර නොබෙල් ත්‍යාගය ප‍්‍රංශයේ සාහිත්‍යධර පැට්‍රික් මොඩියානෝ හිමිකර ගනි

ප‍්‍රංශයේ සාහිත්‍යධර පැට්‍රික් මොඩියානෝ විසින් මෙවර සාහිත්‍යයට හිමි මේ වසරේ නොබෙල් ත්‍යාගය හිමිකරගෙන තිබේ.

 

1968 වර්ශයේදි ඔහුගේ පළමු නවකතාව ප්‍රකාශයට පත්කොට ඇත.ඔහු විසින් රචිත ග‍්‍රන්ථ රැසක් ඉංගී‍්‍රසි භාෂාවටද පරිවර්ථනය කර ඇති බව ද වාර්තා වේ.

 

භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය ජපාන විද්‍යාඥයින් තිදෙනෙකුට සහ , රසායනික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය අන්වීෂය සම්බන්ධයෙන් පරීක්‍ෂණ සිදුකළ විද්‍යාඥයින් තිදෙනෙකුට ඉකුත්දා පිරිනැමිම සිදු වුවා.

 

Rate this item
(0 votes)