May 03, 2024

ISIS ඉස්ලාමිය අන්තවාදීන්ට එරෙහිව කුර්දි හාමුදාවෙන් මෙහෙයුමක්

කුර්දි හාමුදාව විසින්  ISIS ඉස්ලාමිය අන්තවාදීන්ට එරෙහිව මෙහෙයුමක් දියත් තර ඇත. මේ වන විට තුර්කිය ආසන්න සිරියානු ප්‍රෙදේශය අශ්‍රිත කොබානේ නගරය තුල ගැටුම් උත්සන්න වී ඇත.
 
 සිරියාවේ  එක්සත් ජාතීන්ගේ නියෝජිතයා ලෙස කටයුතු කරන්නා ඉල්ලා සිටින්නේ තම නගරය අන්තවාදීන්ට හසුනොවී ආරක්ෂා කර ගන්නා ලෙසයි.
 
Rate this item
(0 votes)