May 03, 2024

ඉබෝලා ප්‍රථම ඇමරිකානුවා බිලි ගනී

ඉබෝලා වෛරසය වැළදීමෙන් පළමු ඇමරිකානුවා මියයයි. ටෙකාස් ප්‍රන්තයේ රෝහගක ප්‍රතිකාර ලබන අතරතුර මියගොස් ඇත.
 
තෝමස් එරික් නම් මොහු 42 හැවිරිදි ඔහුගේ මිය යැමත් සමඟ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වී ඇත.
 
Rate this item
(0 votes)