May 02, 2024

හොංකොං විරෝධතාකරුවන් බලධාරීන් සමඟ සාකච්ජාවේ

සති දෙකක පමණ කාලයත සිට හොංකොං හි පැවති වල නිරත වුවන් එරට බලධාරීන් සමඟ සාකච්ජා කිරිම සඳහා එක වී ඇත.
 
මෙම විරෝධතා සඳහා සමිබන්ධ වු එරට ශීෂ්‍ය කාණ්ඩායම් ද මෙම පිරිස අතර වේ.
 
2017 වසරේ පැවතිමට නියමිත මැතිවරණයෙදි තමන්ට සුදුසු නායකයෙකු තෝරා ගන්න ඉඩදෙන ලෙස ඔවුන් මෙම විරෝධතාව සිදුකර තිබේනවා.
Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 October 2014 11:01