May 03, 2024

යුක්රේන දේශපාලඥයන් කුණු කූඩයට

පාර්ලිමේන්තු මැතිවරණයට සූදානම් වන යුක්රේනය තුළ අලුත්ම  චැලෙන්ජ් එකක් නිර්මාණය වී තිබේ.  දූෂිත දේශපාලඥයන්ව ඔසවාගෙන ගොස් කුණු කූඩවලට වීසි කරමින් එරට ජනතාව රට පුරාම මෙය සිදුකරයි. 
 
"Trash Bucket Challenges" යනුවෙන් මෙය නම් කර ඇත. ඔවුන් පවසන්නේ  මෙම දේශපාලඥයන් කුණු කූඩයට දැමීමට තරම් නරක් වී ඇති බවයි.
 
 
Rate this item
(0 votes)