May 03, 2024

බී.බී.සී මාධ්‍යවේදින්ට තුර්කි පොලිසියෙන් කදුළුගැස්

 

තුර්කි පොලිසිය විසින් බී.බී.සී ප්‍රවෘත්ති  වාර්තාකරුවන් පිරිසකට කදුළුගැස් ප්‍රහාරයක් එල්ල කර ඇත.තුර්කිය සහ සිරියා දේශසිමා ගැටුම් වාර්ථා කිරිමට යැමේදි මෙම ප්‍රහාරයට ඔවුන් ලත් වී ඇත.
 
සුන්නි සටන්කාමීන් සහ ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අතර මෙම ගැටුම් ඇති වී තිබේන බවටයි ඔවුන් වැඩි දුරටත් සඳහන් කර සිටින්නේ.
 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 October 2014 12:22