May 03, 2024

ISIS‌ ත්‍රස්‌තවාදීහු ඉරාක සෙබළුන් 1500 ක් ඝාතනය කරයි

ISIS‌ ත්‍රස්‌තවාදීහු 1500 කට අධික ඉරාක සෙබළුන් ඝාතනය කර ඇති බව වාර්ථා වේ. නීතිවේදිනියන් සහ වෛද්‍යවරියක් ද ඒ අතර වේ. 
 
  ඉරාක රජය විසින් ISIS ත්‍රස්තයින්ට දඬුවම් කිරිම සඳහා ජාත්‍යන්තර අධිකරණයට  සහාය ඉල්ලා ඇත.
ඇමරිකා රහස් පරික්ෂක සේවයේ යෙදි සිටි ජුලියා පියර්සන් තම ධූරයෙන් ඉල්ලා අස් වී ඇත. ඇයධවල මන්දිරයේ ආරක්‍ෂාව භාරව සිටි ප්‍රධාන රහස් පරීක්ෂකවරිය  ද වේ.
 
ධවල මන්දිරයේ ආරක්‍ෂාව සඳහා  විශේෂ පිරිසක් ද ඇය විසින් යෙදවිමට තිරිණය කර තිබු අතර   ආරක්‍ෂාවට සිටි සෙබළුන් ඉවත් කර ඇත.
 
Rate this item
(0 votes)