May 03, 2024

ධූරය ඇති තණ්හවට අත්නොහරින හොංකොං ප‍්‍රධානී සී වයි ලියුන්ග්

විරෝධතා හමුවේ තමන් ධූරය අත්නොහරින බව හොංකොං ප‍්‍රධානී සී වයි ලියුන්ග් පවසා සිටිනවා. කෙසේවෙතත් ඔහු අවධාරණය කර ඇත්තේ තම රජය, විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බවයි. 
 
කෙසේවෙතත් හොංකොං ප‍්‍රධානියා ධුරය අත්හැරිය යුතු බවට වන ඔවුන්ගේ ඉල්ලීම මෙතෙක් ඉවත් කර ගෙන නැහැ. 
 
2017 වසරේ මැතිවරණයක් පැවැත්වීමට හොංකොං බලධාරීන් සූදානම් වන්නේ චීනයේ සැලසුම මත බවයි විරෝධතාකරුවන් අවධාරණය කර ඇත්තේ. 
 
Rate this item
(0 votes)