May 03, 2024

නැගෙනහිර යුක්රේනයේ පාසලකට ෂෙල් ප‍්‍රහාරයක්

නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් ප‍්‍රදේශයේ පාසලකට එල්ල වූ ෂෙල් ප‍්‍රහාරයකින් 9 දෙනෙකු මියගොස් තවත් 30කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ.
 
විදෙස් පුවත් අනාවරණ කළේ පාසලේ ක‍්‍රීඩාපිටිය ඉලක්ක කරගනිමින් ප‍්‍රහාරය එල්ල වී ඇති බවයි. මියගිය අය අතර ගුරුවරුන් තිදෙනෙකු ඇතුලත් වේ.
 
මීට පෙර ද මෙම විද්‍යාලය ආසන්න ප‍්‍රදේශයට ෂෙල් ප‍්‍රහාර එල්ල වුණා. එම ප‍්‍රහාරවලින් ද මෙම පාසලේ ගොඩනැගිලිවලට හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වුණේ.  
Rate this item
(0 votes)