April 28, 2024

අමෙරිකාවේ දි හමු වු මෝදි - ඔබාමා

අමෙරිකාවේ සංචාරයක නිරත වන ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ අමෙරිකානු ජනාධිපති බරක් ඔබාමා අතර හමුවක් සිදු වි තිබේ. 
 
මෙහිදී අමෙරිකානු ජනාධිපතිවරයා මෝදි මහතාට රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් ද පිරිනැමු බවයි ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.
 
දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීමට නායකයින් දෙපළ මෙහිදී අදහස් හුවමාරු කර ගත් බවද එම වාර්තාවල වැඩි දුරටත් සඳහන් වෙනවා.  
Rate this item
(0 votes)