April 28, 2024

හොංකෙං විරෝධතාකරුවන් ගැන චීනයේ අප‍්‍රසාදය

හොංකෙං විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂණ සම්බන්ධයෙන් චීනය අප‍්‍රසාදය පළ කර තිබේ. එරට විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ තමන් හොංකොං පරිපාලන කලාපයට සම්පූර්ණ සහය පළ කරන බවයි.
 
මෙම උද්ඝෝෂණ සිදුකෙරෙන්නේ ඉදිරි මැතිවරණයක දී ඡන්ද දායකයින්ට බලපෑම් කිරීමට හැකිවන පරිදි චීනය විසින් පනවා ඇති නීති වහාම ඉවත් කල යුතු බවයි.
 
 
Rate this item
(0 votes)