April 28, 2024

තම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් සටන් වදින හොංකොං දූපත් වැසියන්

September 30, 2014

තම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ලක්‍ෂ සංඛ්‍යාත හොංකොං දූපත් වැසියන් බලධාරීන්ගේ විරෝධතා මත තවමත් උද්ඝෝෂණවල යෙදී සිටිනවා.

එරට මධ්‍යම වෙළෙඳ දිස්ත‍්‍රික්කයේ වීදි හරස් කර බැංකු, කඩ සාප්පු සහ පාසල් වසා දමන ලෙසයි උද්ඝෝෂකයින් ඉල්ලා සිටියේ.

න කිහිපයකට පෙර පැවති උද්ඝෝෂණය තාවකාලිකව නතර කරන ලෙස කෙරුණු ඉල්ලීම් පවා විරෝධතාකරුවන් ප‍්‍රතික්ෂේප කර ඇති බව විදෙස් වාර්තාවල දැක්වෙනවා.

2017 වසරේ දී පැවැත්වෙන මැතිවරණයේ දී තමන්ට කැමති නායකයෙකු පත් කර ගැනීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් මෙම උද්ඝෝෂණ පැවැත්වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 September 2014 10:41