April 27, 2024

ඔස්ටේ‍්‍රලියාවේ සරණාගතයින් කාම්බෝජයේ සරණ

September 27, 2014
ඔස්ටේ‍්‍රලියාව සහ කාම්බෝජය සරණාගතයින් පිළිබඳ නව ගිවිසුමකට අත්සන් තැබුවා. එම ගිවිසුම යටතේ ඔස්ටේ‍්‍රලියාව විසින් ප‍්‍රතික්ෂේප කෙරෙන ඇතැම් සරණාගතයින් කාම්බෝජය විසින් භාරගන්නා බවට ප්‍රකාශකර තිබේ.
  කාම්බෝජයට අමෙරිකානු ඩොලර් මිලියන 35ක් ගෙවීමට ඔස්ටේ‍්‍රලියාව එකඟ වී තිබෙනවා.
 
අදාළ ගිවිසුම වසර 4ක් සඳහා බලපැවැත්වෙන්නක්. ඔස්ටේ‍්‍රලියාව පැවසුවේ විවිධ ක‍්‍රම මගින් නීති විරෝධීව සිය රටට පැමිණෙන්නන් අවම කිරීම මෙයින් අපේක්ෂා කරන පවසා සිටින්නේ. 
 
 
Rate this item
(0 votes)