April 27, 2024

ජනප්‍රිය නළු සූර්යාටත් කොරෝනා

February 08, 2021

දකුණු ඉන්දීය ප්‍රකට දමිළ රංගන ශිල්පියකු වන සූර්යා සිවකුමාර් මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අවශ්‍ය ප්‍රතිකාර සඳහා යොමු වූ බවත්,  මේ වනවිට තරමක් සුව අතට පත්ව සිටින බවත් ඔහු සිය ට්විටර් ගිණුමෙහි සඳහන් කර ඇත.

Rate this item
(0 votes)