May 05, 2024

ශ‍්‍රීමත් අනගාරිකයන්ට සමරු මුද්දරයක් ඉන්දීයාවෙන්

September 18, 2014
ඉන්දීය රජය විසින් ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීමට  මේ වන විට තීරණය කර ඇත.
 
මුද්දරය නිකුත් කිරීම ඉන්දීය ජනපති ප‍්‍රනාබ් මුකර්ජි මහතා විසින් ඔක්තෝම්බර් මස 06 වැනි දින ඉන්දියාවේ නවදිල්ලි නුවරදී සිදුකිරිමට මේ වන ව්ට කටයුතු සුඳානමි කර ඇති බවයි වාර්තා වෙන්නේ.
 
Rate this item
(0 votes)