May 05, 2024

ගරිල්ලන්ට එරෙහි ඇමරිකානු ගුවන් ප‍්‍රහාර කි‍්‍රයාත්මක වේ

September 16, 2014
බටහිර ලෝකය සිය නව අභියෝගය ලෙස සලකන අයි.එස්. ගරිල්ලන්ට එරෙහි ඇමරිකානු ගුවන් ප‍්‍රහාර දැන් කි‍්‍රයාත්මකයි. 
 
ඉරාකයේ අයි.එස්. ගරිල්ලා බලමුළු ඉලක්ක කරගෙනයි මෙම ප‍්‍රහාර දියත් කෙරෙන්නේ. 
නව ප‍්‍රහාර ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා අයි.එස්. ගරිල්ලන්ට එරෙහිව ප‍්‍රකාශයට පත් කළ ප‍්‍රහාරක වැඩපිළිවෙලට අයත්. 
 
මෙම ප‍්‍රහාර ඊයේ සහ පෙරේදා ඉරාකයේ සින්ජාර් කඳුකරය ආශ‍්‍රිතව සිදුකළ බවයි ඇමරිකානු හමුදාව ප‍්‍රකාශ කළේ.
Rate this item
(0 votes)