May 05, 2024

ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර බෝම්බ පිපිරීමක්

September 16, 2014
ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණය ආසන්නයේ අද (16) උදෑසන දී දැවැන්ත බෝම්බ පිපිරීමක් සිදුව තිබෙනවා. ඒ ආසන්නයේ ඇමරිකානු තානාපති කාර්යාලය ද පිහිටා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
 
පිපිරීමෙන් සිදු හානි පිළිබඳ මෙතෙක් අනාවර්ණය වි නොමැත. 
Rate this item
(0 votes)
Last modified on Tuesday, 16 September 2014 11:35