May 06, 2024

යුක්රේනය සහ රුසියාව සටන් විරාමයක

September 06, 2014
යුක්රේනයේ බටහිර හිතවාදී රජය සහ නැගෙනහිර රුසියානු හිතවාදී කැරළිකරුවන් අතර සටන් විරාමයකට ඊයේ (05) අත්සන් තැබුණා. 
ඒ අනුව මාස 5ක් තිස්සේ පැවැති ගැටුම් අත්හිටුවීමටයි දෙපාර්ශවය එකඟ වී ඇත්තේ. සටන් විරාමය ඊයේ රාත‍්‍රියේ ආරම්භ වූ අතර පසුගිය කාලය තුළ පැවැති ගැටුම්වලදී 2600කට වැඩි පිරිසක් මිය ගියා. 
සටන් විරාමයට එකඟවීම පිළිබඳව යුක්රේන ජනපති පෙට්රෝ පොරෂෙන්කෝ වේල්සයේ පැවැති නේටෝ හමුවේදී කරුණු ඉදිරිපත් කළා.
 
Rate this item
(0 votes)