May 06, 2024

මැලේසියානු ගුවන් සේවය යළි අර්බුදයක

මැලේසියානු ගුවන් සේවය යළි අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ගුවන් යානා අතුරුදන්වීම් සහ කඩාවැටීම් නිසා අර්බුද ගණනාවකට මුහුණදුන් මැලේසියානු ගුවන් සේවය යළි මෙසේ අර්බුදයකට මුහුණ දී ඇත්තේ සේවකයන් 200 දෙනෙකු පමණ ඉන් ඉල්ලා අස්වීමට නියමිත නිසාවෙනි.

සේවකයන් 20000 ක් ඉවත් කිරීමට එම ගුවන් සේවය පසුගියදා තීරණය කළ බවටද මීට පෙර වාර්තා පළ විය.

Rate this item
(0 votes)