May 08, 2024

රුසියානු ලොරි යුක්රේනය අක්‍රමණය කරයි

නැගෙනහිර යුක්රේන වෙත ආධාර රැගෙන පැමිණි රුසියානු ලොරි රථ යුක්රේනයේ අවසරයකින් තොරව දේශසීමා තරණය කර ඇති බවට යුක්රේනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් චෝදනා නගයි.මෙය සෘජු ආක්‍රමණයක් බව යුක්රේන ආරක්ෂක ප්‍රධානි වැලෙන්ටයින් පවසා සිටින්නේ.
කෙසේ වෙතත්, මේ වනවිට එම ලොරි රථ නැගෙනහිර යුක්රේනය වෙත පැමිණ ඇති අතර, ඒවා රුසියානු හිතවාදීන් විසින් රැගෙන යන බවටද තොරතුරු වාර්තා වෙයි.
 
Rate this item
(0 votes)
Last modified on Saturday, 23 August 2014 10:19