May 06, 2024

හමුදා කුමන්ත්‍රණයකින් ප්‍රයුත් චාන් ඕචා තායිලන්ත පාලනයට

197 දෙනෙකුගෙන් සමන්විත තායිලන්ත පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන් 194 දෙනෙකුම අද ඡන්දය භාවිත කළ අතර, ඉන් 191 දෙනෙකු ම ඡන්දය භාවිත කළේ ජෙනරාල් ප්‍රයුත් චාන් ඕචා අගමැති ධුරයට පත් කිරීමේ යෝජනාවට පක්ෂවයි. 35 දෙනෙකුගෙන් සමන්විත කුඩා කැබිනට් මණ්ඩලයක් පත් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ රට පාලනය කිරීම හමුදා පාලනයකට හුරු වී සිටි නව අගමැතිවරයා හමුවේ ඇති අභියෝග වනවා.
ප්‍රයුත් චාන් ඕචා පසුගිය මැයි මස 22 වැනිදා තායිලන්ත පාලනය සියතට ගනු ලබන්නේ, හමුදා කුමන්ත්‍රණයකින්.
Rate this item
(0 votes)