May 06, 2024

ප්‍රාණ ඇපකරුවා මැරුවත් ඇමරිකාවෙන් ප්‍රහාර නවතින් නෑ

ISIS සුන්නි ඉස්ලාමීය අන්තවාදීන් අත්අඩංගුවේ සිටින දෙවැනි ඇමෙරිකානු ප්‍රාණ ඇපකරුවාද මරා දමන බවට අනතුරු ඇඟවීම් සිදුකළත්, ඇමෙරිකාව විසින් ඉස්ලාමීය අන්තවාදීන් වෙත එල්ල කරන ගුවන් ප්‍රහාර තවත් දැඩි කර තිබේ.
 ඉරාකයේ දෙවැනි විශාලතම නගරය ලෙස සැලකෙන මොසුල් ආසන්නයේ අන්තවාදීන් සමග සටන් වදින කුර්දිස්ථාන හා ඉරාක හමුදාවන්ට අවශ්‍ය ගුවන් සහාය ලබාදීමට ඉරාක නාවික හමුදා ප්‍රහාරක යානා හා ඩ්‍රෝන යානා යොදාගනිමින් දැවැන්ත ප්‍රහාර එල්ල කර තිබේ.
 
Rate this item
(0 votes)