May 06, 2024

ජෙහාඞ් පිළිකාවට එරෙහිවන ඔබමා

ජෙහාඞ් නැමැති අන්තවාදී පිළිකාව මුලිනුපුටා දැමීමට සියලූ දෙනා එක්ව කටයුතු කළ යුතු බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසනවා. 
ඉරාක - සිරියා දේශසීමාවේදී ජෙහාඞ් අන්තවාදීන් විසින් ඇමරිකානු මාධ්‍යවේදියෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ.
 ඔබාමා තවදුරටත් පවසන්නේ ඉදිරියේදී ජෙහාඞ් අන්තවාදය නැති කිරීම සඳහා ඇමරිකාව මූලිකත්වය ගෙන කටයුතු කිරීමට සූදානම් බවයි.
Rate this item
(0 votes)
Last modified on Thursday, 21 August 2014 14:02