May 06, 2024

රුසියාවෙන් පස්වැනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානයක්

2016 වසරේදී රුසියානු ගුවන් හමුදාව විසින් 5වැනි පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානයක් සහ දිගු දුර මිසයිල පද්ධතියක් එළිදැක්වීමට සූදානම් බව වාර්තාවේ.
 
රුසියානු පුවත් සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ගුවන් හමුදා ප්‍රධානී ලුතිනන් ජෙනරාල් වික්ටර් බොන්දරෙව් මේ බව පවසා තිබේ.
 
ගුවන් හමුදාවේ නව්‍යකරණ ව්‍යාපෘති පිළිබඳව අදහස් දැක්වූ හෙතෙම PAK FA හෙවත් T 50 යානයේ ගුවන් අභ්‍යාස ළඟදීම අවසන්වීමට නියමිත බව ද පවසයි.
Rate this item
(0 votes)