May 06, 2024

ඉන්දියාව විසින් පාකිස්තානය ප්‍රතික්ෂේප කරයි

ඉන්දියාව සහ පාකිස්තානය අතර ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ද්වි පාර්ශවික රාජ්‍ය තාන්ත‍්‍රික සාකච්ඡා අත්හිටුවීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා. පාකිස්තානය අනවශ්‍ය අයුරින් ඉන්දියාවේ ආරක්ෂක සහ වෙනත් කටයුතුවලට මැදිහත්වීම මෙලෙස සාකච්ඡා අත්හිටුවීමට හේතුව බවයි එරට මාධ්‍ය වාර්තා සදහන් කළේ. එමෙන්ම පාකිස්තානු රජය කාශ්මීර බෙදුම්වාදීන් සමග ද සබදතා පැවැත්වීම  ද මීට හේතුවක් බව සදහන් වේ.

 

Rate this item
(0 votes)