May 03, 2024

කන්ටේනරයක සැගවී ලන්ඩන් එයි - සියල්ලටම අසාධ්‍යයි

නාවුක කන්ටේනරයක් තුළ සැඟවී ලන්ඩන් වරායට පැමිණි පිරිසක් වරාය අධිකාරීන් විසින් සොයාගෙන ඇත.

මෙසේපැමිණියපිරිස අතරින් එක අයෙකු මියගොස් සිටි අතර සෙසු පිරිස විජලනයට හා ශරීරඋෂ්ණත්වය අසාමාන්‍ය ලෙස පහළ යාම හේතුවෙන් ඇතිවන හයිපොතෙමියා තත්වයටප්‍රතිකාර කිරීම සඳහා රෝහල් ගත කර ඇත.

කාන්තාවන්සහ ළමයින් ඇතුළු තිස් පස් දෙනෙකුගෙන් යුත් පිරිසක් මෙසේ හමුවී ඇත්තේබෙල්ජියමේ සිට ලන්ඩනයේ ටිල්බරි නැව් තටාකාංගනය වෙත රැගෙන ආ කන්ටේනරයක්විවෘත කිරීමෙන් පසුවයි.

මෙම පිරිස ඉන්දියානු සම්භවයක් සහිත පිරිසක් බවයි පැවසෙන්නේ.

Rate this item
(0 votes)