May 06, 2024

තවත් ගුවන් යානයක් කඩා වැටේ

පුද්ගලයන් 48 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක් ඉරානයේ ටෙහෙරාන් අගනුවරආසන්නයේ ගුවන් තොටුපලකදී අද අනතුරට ලක්වී තිබේ.

නගරයේ බටහිර ප‍්‍රදේශයේ පිහිටිමෙහරාබාද් ගුවන් තොටුපලේදී එය අනතුරට ලක්වී ඇති අතර එහි සිටි සියලූම දෙනාජීවිතක්ෂයට පත්වී ඇති බවයි නවතම වාර්තා සඳහන් කළේ.

පැරණි ගුවන් යානා භාවිතයසහ නඩත්තු දුර්වලතා හේතුවෙන් ඉරාන ගුවන් යානා රැසක් පසුගිය කාලය තුළඅනතුරුවලට මුහුණදී ඇත.

Rate this item
(0 votes)