May 02, 2024

CIA නොකී දේ ඔබාමා කියයි

සැප්තැම්බර් 11 ප‍්‍රහාරයෙන් පසු අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කළ සැකකරුවන්ටසී.අයි.ඒ. සංවිධානය වධ හිංසා පමුණුවා ඇති බවට පළ වන වාර්තා ඇමරිකානුජනාධිපති බැරක් ඔබාමා විසින් පිළිගෙන තිබෙනවා. 

කෙසේ වෙතත් ජනාධිපතිවරයාප‍්‍රකාශ කර ඇත්තේ සී.අයි.ඒ. අධ්‍යක්ෂ ජෝන් බ්‍රෙනන්  කෙරෙහි ඇති විශ්වාසයතවදුරටත් එලෙසින්ම පවතින බවයි.

ඇමරිකානු ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ල වූප‍්‍රහාරයෙන් පසු තමන් දැඩි අසීරුතාවයකට පත්ව සිටි බව ද සී.අයි.ඒ. සංවිධානයමීට පෙර ප‍්‍රකාශ කර තිබුණා. 

Rate this item
(0 votes)